Skip to content

Latest commit

 

History

History
27 lines (20 loc) · 2.56 KB

installation_macos(sin).md

File metadata and controls

27 lines (20 loc) · 2.56 KB

ප්‍රාදේශීය සංවර්ධන සැකසුම

මෙම පිටුවෙහි ඇති උපදෙස් ඔබට MacOS පාරිසරිකය තුල ප්‍රාදේශීය ප්‍රවර්ධන සැකසුමට මග පෙන්වනු ඇත.

Apple සංවර්ධන කට්ටලය ස්ථාපනය කිරීම

  1. OS X හි, ඔබේ මෘදුකාංග ෆෝල්ඩරය විවෘත කරන්න, පසුව උපයෝගිතා ෆෝල්ඩරය විවෘත කරන්න. ටර්මිනලය විවෘත කරන්න.
  2. xcode select --install ලියනය කරන්න.

Homebrew Installation

  1. /usr/bin/ruby -e "$(curl -fsSL https://raw.githubusercontent.com/Homebrew/install/master/install)" ලෙස ටර්මිනලය තුළ ලියනය කරන්න.

Ruby Installation

  1. brew install ruby ලෙස ටර්මිනලය තුළ ලියනය කරන්න.
  2. නිවැරදිව ස්ථාපනය කර ඇත්දැයි පරීක්ෂා කිරීමට, 'which gem' යනුවෙන් ටයිප් කරන්න. ඔබ 'usr / local / bin / gem' මෙය දකී නම් සියල්ලම නිවැරදිව ස්ථාපනය වී ඇත.

jekyll Installation

  1. gem install jekyll bundler ලෙස ටර්මිනලය තුළ ලියනය කරන්න.

Setting up locally

  1. රෙපෝසිට්‍රිය ෆොර්ක් කර ගන්න.
  2. git භාවිතා කරමින් ඔබගේ ෆොර්ක් කෙරුනු රෙපෝව පිටපත් කර ගන්න, පෙ.අ.* https://github.com/<your_username>/gci17.fossasia.org.git
  3. යොමුව ප්‍රාදේශීය රෙපෝවට මාරු කරන්න. පෙ.අ.* cd gci17.fossasia.org. Gemfile තිබේ දැයි බැලීමට ls ලෙස ලියනය කරන්න.
  4. යැපෙන්නන් ස්ථාපනයට bundle install ලියනය කරන්න
  5. bundle exec jekyll serve යැයි ලියනය කරන්න. ඔබ සර්වර් ලිපිනයක් දකිනු ඇත.
  6. දැන් ඔබගේ සේවාදායකය ක්‍රියාත්මක වෙමින් පවතී. gci17.fossasia.org පිටුව බැලීමට,localhost:4000 වෙත යන්න.

*පෙ.අ. - පෙන්වන අයුරින්